27 July, 2017

පහත් ගතිය ලෝකෙටම පෙන්නමින් ජඩේජා දිල්රුවන්ට අපහාස කළ හැටි කැමරාවක සටහන් වෙයි

Jadeja insult Dilruwan

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ දිනවල ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ක්‍රිකට් තරඟය අතරතුර ඉන්දීය ක්‍රීඩක විවේකාගාරය තුල සිදුවූ සිදුවීමක වීඩියෝවක් සමාජජාල වෙබ් අඩවිවල හුවමාරු වෙනවා.

එම වීඩියෝවෙන් දැක්වෙන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරාගේ පන්දු යැවීමේ විලාශය හෑල්ලුවට ලක්කරමින් අනුකරණය කරන අයුරුයි.

ඉන්දියානුවන් ලොව පුරාම මෙවැනි පහත් පෙලේ ක්‍රියාවන් සම්බන්ධයෙන් ඉතා ප්‍රසිද්ධියක් උසුලන ජාතියක්.

ඉන්දීය ක්‍රිකට් පිලෙන් බිහි වූ බොහා් නායකයින් පවා ලෝක ක්‍රිකට් ක්‍රීඩකයින් හා සැසඳීමේදී ගණධර්ම වලින් මදක් පසුපසින් සිටින්නන්.

එවැනි කණ්ඩායකමක සාමාජිකයෙකුගේ මෙම ක්‍රියාව අප දකින්නේ බලාංශ ළමයෙකුගේ ක්‍රියාවක් ලෙසයි.

"ජඩේජා ඔබ නැවතත් පාසැල් යන්න.. ඉන්දියාවේ නොව ලංකාවේ..." එවිට ඔබට ගුණධම් ඉගෙන ගැනීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

අදාළ වීඩියෝව පහතින්.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පහත් ගතිය ලෝකෙටම පෙන්නමින් ජඩේජා දිල්රුවන්ට අපහාස කළ හැටි කැමරාවක සටහන් වෙයි"

    Post a Comment