තරග සංචාරයක් සඳහා ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ (19) දිවයිනට පැමිණියා.
රාත්‍රී 8.45 ට පමණ ඔවුන් දිවයිනට පැමිණි බවයි
වාර්තා වුණේ.
මෙම ඉන්දීය සංචාරයේදී ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග 3 ක්, එක්දින තරග 5 ක් සහ විස්සයි විස්ස තරගයක් පැවැත්වෙනවා.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය මේ මස 26 වැනිදා ආරම්භ වන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

Share this
|
|
0 Comment to "සද්දෙ දාලා යන්න සද්ද නැතිවම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලංකාවට ඇවිත් (Video)"
Post a Comment