28 July, 2017

බාල වයස්කාර දැරිය කෙලෙසූ පොලීස් ලොක්කාට වැඩ වරදී

Girl Rape Abused

බාල වයස්කාර දැරියක් අපහරණය කිරීම හා අපයෝජනය කිරීම යන චෝදනාවන්ට වරදකරු වූ උතුරු කළුතර පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාට බරපතල වැඩ සහිතව වසර 19 ක සිර දඩුවමක් දීමට අධිකරණය තීරණය කර තිබෙනවා.

2008 වසරේ ජූනි මාසයේදී මෙලෙස අදාල ස්ථානාධිපතිවරයා දැරිය අපහරණයට ලක් කළ බව පවසමින් නීතිපති වරයා නඩුවක් පවරා තිබූ අතර එවකට අදාල දැරිය 16 හැවිරිදි වියේ පසුව තිබුනා.

කෙසේ වෙතත් හිටපු පොලීස්පති වරයාට ඉහත සිර දඩුවමට අමතරව රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක්ද ගෙවීමට අධිකරණය නියම කළා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බාල වයස්කාර දැරිය කෙලෙසූ පොලීස් ලොක්කාට වැඩ වරදී"

    Post a Comment