ඊසිජෙට් (EasyJet) ගුවන් යානය තුල අශිලාචාර ලෙස හැසිරුනු පෙම්යුවලක් පිළිබඳව තොරතුරු දන්නේ නම් තමන්වෙත එවන ලෙස ඩේලිමේල් වෙබ් අඩවිය මහජනතාවගේන් ඉල්ලා සිටිනවා.
අදාළ යුවල එලෙස හැසිරෙන ආකාරය එහි ගමන් ගත් තවත් මගියකු විසින් වීඩියෝ ගත කර සිය ෆේස්බුක් ගිණුමේ පලකර තිබුනා.
කෙසේ වෙතත් ගුවන් සමාගම
පවසන්නේ මෙවැසි සිද්ධියක් පිළිබඳ තමන් වෙත කිසිදු පැමිණිල්ලක් නොලැබුනු බවයි.
ජෙරි පවර් (Gary Power) නැමැති තරණුයා ඇලිකැන්ටි සිට මැන්චෙස්ටර් ( Alicante from Manchester) දක්වා EZY1917 දරණ ගුවන්යානයෙන් පියාසරකරමින් සිටින අවස්ථාවක මෙම සිද්ධියට මහුණපා තිබෙනවා.
ඊසිජෙට් ගුවන් සමාගම අදාල ෆේස්බුක් සටහනට පිළිතුරු දක්වමින් එම තරුණයා වෙත සිය කණගාටුව ප්‍රකාශ කොට ඇති අතර පෞද්ගලිකව එම තරුණයා හා සම්බන්ධවීමට ඔහුගේ විස්තරද ඉල්ලා තිබෙනවා.

Share this
|
|
0 Comment to "ගුවන් යානය මැද අශීලාචාර ලෙස හැසිරුනු යුවල සොයා මෙහෙයුම් (Video)"
Post a Comment