‘‘සෝලා ප්ලස්’’ නමින් හදුන්වන හිරු යානයක් ලබන වසරේ අභ්‍යවකාශගත කිරීමට නාසා
ආයතනය සැලසුම් කර තිබෙනවා.
සූර්යයාට අයත් වායුගෝලයට ඍජුවම ඇතුළුවිය හැකි අයුරින් සකස් කෙරෙන මෙම යානය සෙල්සියස් අංශක 1300 ක උෂ්ණත්වයකටත් ඔරොත්තු දිය හැකියි.
විකිරණ පිපිරීම් සහ ආලෝකය පිළිබඳ නව පර්යේෂණ සිදුකිරීම මෙහි අරමුණයි. (hirunews)

Share this
|
|
0 Comment to "සෝලා ප්ලස් ලබන වසරේ අභ්‍යාවකාශයට "
Post a Comment