
ඊයේ තරඟය නිමාවීමෙන් පසු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සිය ට්විටර් ගිණුමේ ජයග්‍රහණය පිළිබදව සටහනක් තබා තිබුනා.
ඔහු සඳහන් කර තිබුනේ ගංවතුවෙන් විපතට පත්වූ ජනතාව වෙනුවෙන් කණ්ඩායමේ සියලුදෙනා සිය යුතුකම ඉටුකල බවයි.
එම ට්විටර් සටහනට ඉන්දීය නායක විරාත් කෝලිද ප්‍රතිචාර දක්වා තිබුනා.
ඒ මැතිව්ස්ගේ නායකත්වය අගයමින්.

Share this
|
|
|



0 Comment to "මැච් එකෙන් පසු මැතිව්ස් ගේ කතාවට කෝලි ගෙන් ප්‍රතිචාර"
Post a Comment