28 June, 2017

වෛද්‍යවරියක් වෙන්න ඉන්න මනුෂි ගිය උඩක් (Video)

Manhushi Chiller

54 වැනි ෆෙම්නා මිස් ඉන්දියා කිරුල දිනාගන්න මනුෂි චිලර් සමත් වුණා.

වෛද්‍ය මව්පියන්ගේ දරුවෙකු වන ඇය, වෛද්‍යවරියක් වීමේ අපේක්ෂාවෙන් වෛද්‍ය විද්‍යා උපාධියක් හදාරන්නියක්.

කාන්තා සනීපාරක්ෂාව ගැන ඉන්දියාව දක්වන පසුගාමී ආකල්ප පිලිබඳ දැඩි නොසතුටට පලකරන මනුෂි ඒ නිසාම ඒ පිලිබඳ ලෝකය දැනුවත් කිරීම තම අරමුණ බව කියා සිටියා.

මනුෂි කාන්තා සනීපාරක්ෂාව පිලිබඳ ව්ශේෂ උපාධියක් ද හදාරන්නියක්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වෛද්‍යවරියක් වෙන්න ඉන්න මනුෂි ගිය උඩක් (Video)"

    Post a Comment