
චැම්පියන්ස් කුසලාන තරගාවලියට එක වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද (14) දිවයිනට පැමිණි පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවක් කැඳවා කරුණු ඉදිරිපත් කළා.
එහි දී නායක ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම ලසිත් මාලිංග ද සිය අදහස් කියා සිටියා.
ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන බුද්ධිමත්ව හිතා ලියන්නැයි මාලිංග එහිදී මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළා.
Share this
|
|
|



0 Comment to "නායකත්වයෙන් ඉවත්වීම හා කලකිරීම ගැන මැතිව්ස් මාලිංග ලංකාවට පැමිණි ගමන් කළ හෙළිදරව්ව!"
Post a Comment