
වයඹ පළාතේ දිස්ත්‍රික්කයක් නියෝජනය කරන මෙම නියෝජ්‍ය අමාත්‍යවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර සිදුවූ සාකච්ඡාවේ වැඩිදුර තොරතුරු අනාවරණය වී නැතත් හිටපු ජනපති නවාතැන් ගත් හෝටලයේදී දෙදෙනා අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැති බව කියැවේ.
මොහු ශ්‍රී.ල.නි.ප.ය නියෝජනය කරන්නෙක් බවද දැනගන්නට ඇත.
Share this
|
|
|



0 Comment to "රටින් පිට මහින්ද හමුවූ උප ඇමැති කව්ද?"
Post a Comment