
මෙම ජයග‍්‍රහණය තුලින් විපතට පත් වූවන්ට කිසියම් හෝ සතුටක් ලබා දීමට හැකි වූයේ නම් එය කණ්ඩායමක් ලෙස ලැබූ විශිෂ්ට අවස්ථාවක් බවයි
ඔහු කියා සිටින්නේ.
මේ අතර, ඊයේ තරගයේ දී ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරා වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවීමටයි තීරණය කර ඇත්තේ.
මේ අතර, ඊයේ තරගයේ දී ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරා වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවීමටයි තීරණය කර ඇත්තේ.
එමෙන්ම දිල්රුවන් පෙරේරා ද අතිරේක ක‍්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට එක්වනු ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ.

(nethnews)
Share this
|
|
0 Comment to "ඉන්දියාවට එරෙහි විශිෂ්ඨ ජය ගං වතුරට"
Post a Comment