24 June, 2017

අමෙරිකාවට පූර්ණ සූර්යග්‍රහණයක්

Eclipse

වසර 99කට පසු අමෙරිකාවට පූර්ණ සූර්යග්‍රහණයක් දැක ගත හැකි වන බව නාසා ආයතනය සදහන් කර ඇත.

ඒ අනුවමෙම වසරේ අගෝසතු මස 21වනදා මෙම පූර්ණ සූර්යග්‍රහණය සිදුවේ.

එය ඔරිගන් සිට දකුණු කැරොලිනා ප්‍රාන්තය අතර පිහිටි ප්‍රදේශවලට හොදින් දර්ශනය වනු ඇතැයි විශ්වාස කෙරේ.

එදින දිවා කාලයේදී අහස අදුරු ස්වභාවයක් ගන්නා අතර, උෂ්ණත්වයේ පහළ යාමක් ද ඇති වන බව නාසා ආයතනය සදහන් කරයි.

අමෙරිකාවට අවසන් වරට පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය වී ඇත්තේ 1918 වසරේ දී බව වාර්තා වේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අමෙරිකාවට පූර්ණ සූර්යග්‍රහණයක්"

    Post a Comment