01 May, 2017

ලොරියකින් බඩු අරන් ඩිල්ෂාන් මීතොටමුල්ලට

TM Dilshan Meethotamulla

මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් අවතැන් වූ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක් ලොරි රථයකින් රැගෙන ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන් එම ප්‍රදේශයට ගොස් තිබෙනවා.

එහිදී ඔවුන්ගේ අඩුපාඩු පිළිබදව සෙයාබලා ඇති ඩිල්ෂාන් ඔවුන්ට ඉදිරියටත් අවශ්‍ය උපකාර කිරීමට සූදානම් බව ප්‍රකාශකර ඇතිබවයි වාර්තාවන්නේ.

මෙම ආධාර බෙදා දීමේ අවස්තාවට
ඩිල්ෂාන්ගේ බිරිඳ හා තවත් හිතවත් පිරිසක් ද එකව සිටියා.

ඩිල්ෂාන් සම්බන්ධයෙන් ඉකුත් දිනවල සමාජජාල වෙබ් අඩවිවල විවිධ පුවත් වාර්තා වුනේ ඔහු ගේ පළමු විවාහයේ දික්කාද නඩුව පිළිබඳවයි.

මිනිස්සුන්ගේ ජීවිතවල විවිධ හැලහැප්පීම් වෙන්න පුලුවන්.

එහෙම මිනිස්සු මේවගේ යහපත් ක්‍රියාවනුත් සිදුකරනවා.

TM Dilshan Meethotamulla-2017-05-01-19-02-38

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ලොරියකින් බඩු අරන් ඩිල්ෂාන් මීතොටමුල්ලට"

    Post a Comment