අන්තර්ජාලය උපයෝගී කරගනිමින් ලිංගික හිංසන සිදු කරන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන්
කරයි.
ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලද වහාම ක්‍රියාත්මක වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ පිළිබඳ විශේෂ ඒකකය අතිනවීන සන්නිවේදන උපකරණවලින් සන්නද්ධ කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වන විට එවැනි අපරාධ පිළිබඳ පැමිණිලි රාශියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් වන විමර්ශන කඩිනම් කර ඇතැම් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට ද එම දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

Share this
|
|
0 Comment to "අන්තර්ජාලය ඔස්සේ සිදුවන ලිංගික හිංසන සෙවීමට CID විශේෂ මෙහෙයුමක් !"
Post a Comment