සවර්ණවාහිනිය සජීවී චාට් ෂෝ වැඩසටහනකදී එම වැඩසටහනට දුරකතනයෙන් සම්භන්දවූ ඉශානී නම් තැනැත්තියක් එම වැඩසටහන ඉදිරිපත්කරන රහල් අල්විස් සහ කවින්ද්‍යා අධිකාරි ගෙන් විමසා සිටින්නේ රටේ මේ වගේ ව්‍යවසනයක් වෙලා තියෙනකොට ඇයි මේ වගේ වැඩසටහන් ඉදිරිපත්කරන්නේ කියාය.
මාධ්‍යවේදියා තරහක් එන්නේ ඔහුට මේ ප්‍රශ්නය ඇසීම නිසාය. ඔහු කිව්වේ “ඔයාගේ ඔය ප්‍රශ්නෙට නිසි පිළිතුරක් දෙන්න කැමතියි. අපි අපේ නාලිකාව පවත්වාගෙන යන්න ඕනේ, අපේ වැඩසටහන පවත්වාගෙන යන්න ඕනේ, ඔයා බත් කනවද ? මාව තරහාගස්සන්න එපා” යනුවෙනි.
කෙසේ වෙතත් එම
අවස්ථාවේ කාවින්ද්‍යා තත්වය තේරුම්ගෙන අචාර ශීලී ලෙස යම් අදහසක් ඉකිරිපත් කිරීමට ගියද රහල්ගේ ක්‍රියාවෙන් ඇයද අපහසුතාවයකට පත්වන බවත් පෙනී යනවා.
කෙසේ වෙතත් අපට රහල්ට කියන්න දෙයක් තිබේ. පෙත්තෙක් විදිහට කියවන්න පුළුවන් වුනාට ඔබ මාධ්‍යවේදියෙක් නොවේ. නිසි ගුරුවරයෙක්ගෙන් මාධ්‍ය ඉගෙනගත්තා නම් ඔබට ඉවසන විදිහ කියලාදෙයි. ඔබ වැනි මාධ්‍යවේදීන් තෝරාගන්නා මාධ්‍ය ආයතනට අපි කනගාටුව පළකර සිටිමු.

Share this
|
|
0 Comment to "රටේ ව්‍යවසනයක් වෙලා තියෙද්දී චාට් ෂෝ කරපු බත්කන හරකා ප්‍රේක්ෂිකාවකට දුන්න බලු පිළිතුර මෙන්න"
Post a Comment