10 May, 2017

සංගීතයෙන් රටම නැළවූ සොඳුරු ගායකයා පැවිදි දිවියට (Photos)

Mohan Wickramasooriya ordained-01

මොහාන් වික්‍රමසූරිය කියන්නේ තරුණ ගායකයෙක්.

Srilankan Airline හි සේවය කල ඔහු ඉතා සුන්දර ගීත බොහොමයකම හිමිකරැවෙක්ද වනවා.

ලාංකික හැමදෙනාගේම සිත් දිනාගත් නිරහංකාර හිතක් ඇති ඔහු පසුගියදා පැවිදි දිවියට පිවිසියා.

ඒ කඩවත වෑබඩ පිහිටි අරහන්තක සමාධි අරණයේදී කඩවත සිරි සුමන ස්වාමීන් වහන්සේ ඉදිරියේදීයි.

ගිහි ජීවිතයේදී මොහාන් විකුමසුරිය නම් වූ ඔහුගේ පැවදී නාමය වන්නේ රත්නපුරේ චිත්තසති හිමියන් නාමයයි.


උන්වහන්සේ පැවදි දිවියට පැමිණි අවස්ථාව පහතින් බලන්න.

Mohan Wickramasooriya ordained-02



ජායාරූප : චම්පි සිරිවර්ධන

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සංගීතයෙන් රටම නැළවූ සොඳුරු ගායකයා පැවිදි දිවියට (Photos)"

    Post a Comment