31 May, 2017

‘මුදලට‘ ඇමතිවරු තිදෙනෙක්

Mangala - Eran - Lasantha

මුදල් විෂයයට අදාළව ඇමතිවරු තිදෙනෙක් මේ වන විට පත් වීම් ලැබ තිබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දා දිවුරුම් දුන් අතර එම අමාත්‍යාංශවල නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ලසන්ත අලගියවන්න මහතා අද (31) දිනයේ දී දිවුරුම් දුන්නේය.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එරාන් වික්‍රමරත්න මහතා ද අද දිනයේ දී දිවුරුම් දෙනු ලැබීය.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "‘මුදලට‘ ඇමතිවරු තිදෙනෙක්"

    Post a Comment