
අයි පී එල් ක්‍රිකට් ඉතිහාසයේ කඩුලූ 150ක් දවා ගත් පළමු පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග ඊයේ වාර්තා
පොත් අතරට එක් වුණා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග මේ වනවිට අයි පී එල් තරග 105කට එක්වෙමින් බිද හෙළා ඇති කඩුලූ සංඛ්‍යාව 151ක්.
ඒ ඊයේ (06) පැවති තරගයේ දී දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලූ 02ක් දවා ගැනීමත් සමගින්.
Share this
|
|
0 Comment to "කඩුලු 150 දවාගනිමින් "මාලිංග" IPL වාර්තාවක් තබයි"
Post a Comment