
වර්තමාන පරපුර නියෝජනය කරන දීප්තිමත්ම ගායිකාවක් වන උමාරියා සිංහවංශ ඇයගේ නවතම ගීත රෑප රචනයට දායකවීම සඳහා ගැහැණු ළමයින්ට අවස්ථාවක් උදාවී තිබෙනවා.
ඇයගේ ස්වරෑපය හා සමාන ගැහැණු ළමුන් තමයි මේ සඳහා සොයමින් පවතින්නේ.
ඇය මේ බව
සඳහන් කරමින් සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් එකකර තිබුණා.
විස්තර පහලින්:
contact@uma-ria.com
විස්තර පහලින්:
contact@uma-ria.com
Share this
|
|
0 Comment to "උමාරියාගේ රුවට සමාන ගැහැණු ළමුන් සොයයි"
Post a Comment