
අද ඉන්දීය පොලීසිය විසින් මාවෝවාදී කැරළිකරුවන් 16 දෙනෙකු ඝාතනය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මිට ප්‍රථම
ඉන්දියාවේ චටිස්ගර් ප්‍රදේශයේදී මාවෝවාදී කැරළිකරුවන් විසින් ඉන්දීය ජාතිකයින් 24 දෙනෙකු ඝාතනය කර තිබු අතර එම ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් ලෙස මෙය සිදුකරන්නට ඇතැයි ද එම මාධ්‍ය වාර්තා පවසයි.
ඉන්දීය ආරක්ෂක අංශ පවසන්නේ ගෝත්‍රික ජනතාව සහ දුගී ජනතාව ආරක්ෂා කිරීම සඳහා මෙලෙස මාවෝවාදී කැරළිකරුවන්ට ප්‍රහාර එල්ල කල බවයි. (sathhanda)
ඉන්දීය ආරක්ෂක අංශ පවසන්නේ ගෝත්‍රික ජනතාව සහ දුගී ජනතාව ආරක්ෂා කිරීම සඳහා මෙලෙස මාවෝවාදී කැරළිකරුවන්ට ප්‍රහාර එල්ල කල බවයි. (sathhanda)
Share this
|
|
0 Comment to "ඉන්දීය පොලීසිය මාවෝවාදී 16 ඝාතනය කරයි"
Post a Comment