
සිය විනෝදාංශයක් ලෙස සිරුර හැඩ කරගත් යුවතියක් නීතිඥ වරියක් ලෙස දිවුරුම් දුන් පුවතක් අන්තර්ජාලය සිසාරා පසුගිය දින කිහිපයේ ප්‍රචාරය වුනා.
කෙසේ වෙතත් ඒ පිළිබඳව ඇතැම් පිරිමි පාර්ශව වලින් ලැබී තිබුනේ තරමක් රිනාත්මක ප්‍රතිචාරයි.
අප ඇත්ත විත්ති සමූහයේද ඇතැමුන් මෙය සත්‍ය පුවතක් ලෙස පිලිගැනීමටද මැලිවී තිබුන අතර "මේ ඇත්ත විත්ති ද? බොරු විත්ති ද?" යනුවෙන් අයෙක් ප්‍රතිචාර දක්වා තිබුනා. පසුව ඔහු විසින්ම එය ඉවත්කරගෙන තිබුණේ ඇත්ත දැන ගැනීමෙන් පසුව යැයි අප සිතන්නෙමු.
කෙසේ වෙතත් නව පරපුරේ රංගන ශිල්පිණියක් වන සමනලී ෆොන්සේකා සිය ෆේස්බුක් පිටුවේ මේ වෙනුවෙන් අදහස් පළ කර තිබුනේ මෙලෙසින්.
"තම විනෝදාංශය සමාජගත කිරීමෙන් මේ දොස්තරවරයාට ලැබුනු ඒ ධනාත්මක ප්‍රතිචාරය, නීතිඥවරියක් ලෙස
ඇයට නොලැබීමට හේතුව ලිංගික කුහකත්වය නොවේද? බුද්ධිමත්වීම හා වෘතීය සදාචාරය රැකීම යන ක්‍රියාවලීන් දෙකම එක් දෘෂ්ටිවාදයක දෙපැත්තක් වන්නේ ස්ත්‍රියට පමණද?"
-සමනලී.
සබැඳි -
-සමනලී.
සබැඳි -
- බාර් එකේ වැඩකරලා – නීති උපාධිය සම්පූර්ණ කරපු – ලංකාවේ සරාගීම නීතිඥවරිය මෙන්න
- ඇඟ හදාගෙන කප් ගහලා නුවර රෝහලේ නෙත් සුව කරන කාගෙත් හිත ගත්ත Doctor පණ්ඩුල ගැන ඔබ නොදත් කතාව
Share this
|
|
0 Comment to "දොස්තරවරයාට ලැබුනු ධනාත්මක ප්‍රතිචාරය, නීතිඥවරියට නොලැබීමට හේතුව ලිංගික කුහකත්වය නොවේද?"
Post a Comment