17 May, 2017

ලොව හොඳම නිරූපිකාව චුලක්ෂි

Chulakshi Ranathunga-01

චූලක්ෂි රණතුංග කීවම අපට මතක් වෙන්නෙ ලංකාවේ 2014 වර්ෂයේ සුරෑපිනියන් අතර කිරුළු දැරු ඇයව. එහෙම නැත්නම් ලංකාවේ 2014 වර්ෂයේ රූ රැජිණ.

ඒ වගේම සිනමා අඹරේ පෑයු තාරාකාවියක්. ⁣ප්‍රියන්ත කොළඹගේ සිනමා නිර්මාණ “දේදුනු ආකාසේ” හි රඟන චූලක්ෂි ගැන සතුටුදායක ආරංචියක් ආවා. ඒ තමයි ඇය නැවතත් කිරුළු දරනවා අන්තර්ජාතික මට්ටමෙන් .

ඒ තමයි 2017 වසරේ ලොව හොඳම නිරූපණ ශිල්පිනිය විදිහට. (mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලොව හොඳම නිරූපිකාව චුලක්ෂි"

    Post a Comment