
මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන IPL තරඟාවලිය ලොව බොහෝ ක්‍රිකට් ලෝලීන්ගේ මෙන්ම සමාන්‍ය ජනයාගේද කතාබහට ලක්ව තිබෙන්නකි.
ඒ අතර IPL තරඟාවලියේ කටයුතු කරන නිවේදිකාවක් පිළිබඳවද විශේෂ අවධානයක් යොමුව තිබෙන බව වාර්තා වේ.
එම නිවේදිකාව වන්නේ shibani dandekar ය. මේ වනවිට අන්තර්ජාලයට එකතුකර ඇති ඇයගේ අඩනිරුවත් සරාගී ඡායාරූප පෙළක් හේතුවෙන් ලොව පුරා මෙම නිවේදිකාව පිළිබඳව අවධානයක් යොමුව තිබෙන බවද සඳහන්.
එම ඡායාරූප පහතින් දැක්වේ.


src="https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/13710012_1043404375724616_4221530983542742536_n.jpg?oh=dc9ffd3749f288e846757db088628af6&oe=597DC966" width="320">




Share this
|
|
0 Comment to "ලොවම කතා කරන IPL නිවේදිකාව"
Post a Comment