මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවුල ප්‍රදේශයේ
පාසලක ගුරුවරයෙකි.
මෙම දැව තොගය ලැබුණු ආකාරය පිළිබඳව වන නිලධාරින් ප්‍රශ්ණ කිරීමේදී සැකකාර ගුරුවරයා කියා ඇත්තේ, තම පාසල් සිසුවෙකු මේ දැව තොගය තෑගි වශයෙන් ලබා දුන් බවත්, ඒවා තම නිවසේ තරප්පු පෙලට යොදා ගැනීමට නියමිතව තිබු බවත්ය.
අත්අඩංගුවට පත් සැකකාර ගුරුවරයා බැදුම්කරයක් මත නිදහස් කල බවත්, තවදුරතත් පරීක්ෂණ පවත්වා අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් නාවුල අඩවි වන නිලධාරිවරයා පැවසීය. (nethgossip)

Share this
|
|
0 Comment to "සිසුවකුගේ තෑග්ගක් නිසා, බිබිලේ ගුරුවරයෙකුට දවල් තරු පෙනෙයි "
Post a Comment