
නැත.
ඇගේ සිරුර හඩ්සන් ගංගාවේ පා වෙමින් තිබිය දී සොයාගත් බව පොලිsසිය කියාසිටී. නිව්යෝර්ක් නුවර සහකාර විනිසුරුවරිය ලෙස සේවය කළ ඇය දින කීපයක සිට අතුරුදන් වී ඇති බව පවුලේ අය හෙළි කර තිබුණි.
නිව්යෝර්ක් වෝහාරික විශේෂඥයන් පැවසුවේ ඇගේ මරණයට මුල් වී ඇති හේතුව හෙළි වී නැති බවයි. (divaina)
නිව්යෝර්ක් වෝහාරික විශේෂඥයන් පැවසුවේ ඇගේ මරණයට මුල් වී ඇති හේතුව හෙළි වී නැති බවයි. (divaina)
Share this
|
|
0 Comment to "ඇමරිකාවේ මුල්ම මුස්‌ලිම් විනිසුරුවරියගේ සිරුර හඩ්සන් නදියේ තිබී හමුවෙයි"
Post a Comment