මෙම කාන්තාවන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට ඒඩ්ස් රෝගයට ගොදුරුවීමේ අවධානම පවතින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
මොවුන් හමුවීමට වසරකට මිලියන ගණනක සේවාදායකයන් පිරිසක් පැමිණෙන බවත් එම
පිරිසෙන් මිලියන 10ක් පමණ වසරකට ඒඩ්ස් රෝගයට ගොඳුරු වන බවත් එහි සඳහන් වනවා.
එම නිසා මෙම කාන්තාවන් හට “මරණයේ සුරදූතියන්” “The Angels of Death” යන නමද පට බැඳී තිබෙනවා.
ලාගොස් නගරයේ මේ වන පුද්ගලයින් මිලියන 1.2 කට පමණ ඒඩ්ස් රෝගයට ගොඳුරු වී ඇතැයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
අදාළ ඡායාරූප පහතින් බලන්න.

Share this
|
|
0 Comment to "වසරක මිලියන දහයකට ඒඩ්ස් දායාද කරන නයිජිරියානු ගණිකාවෝ"
Post a Comment