ස්වයං වින්දනයේදී ශුක්‍රාණු පිටවීමත් සමඟ ලැබෙන මානසික සහනය පුද්ගලයින්ගේ
ඵලදායීතාවය, වැඩකටයුතු වන නිරව්‍යද්‍රතාවය සහ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමට හේතු වේ.
එංගලන්තයේ Nottingham Trent University විශ්වවිද්‍යාලයේ වෛද්‍ය Mark Sergeant විසින් මෙම පරීක්ෂණය සිදුකර තිබේ.
එංගලන්තයේ බොහෝ පුරුෂයන් සවස් කාලයේදී ස්වයං වින්දනයේ යෙදෙමින් අධික වැඩ කන්දරාව නිසා ඇතිවී තිබෙන මානසික පීඩන තත්වය මඟහරවා ගනු ලබයි.
Mens Health වෙබ් අඩෙවිය ඇසුරෙනි.
(ශ්‍රී ලංකාවේ මෙවන් මානසික පීඩන ලිහිල්කාරක ක්‍රියාකාරකම් අප දිරි ගැන්වීමකට ලක් නොකරන අතර ස්වයං වින්දනය පිළිබඳ අතීශය පෞද්ගලික ක්‍රියාකාරකමක් කෙරෙහි බලපෑම් කිරීමටද බලාපොරොත්තු නොවෙමු.)

Share this
|
|
0 Comment to "කාර්යාලයේදී පිරිමින් ස්වයං වින්දනය කල යුතුයි – කාර්යක්ෂමතාවය වර්ධනයට නව විසදුමක්!"
Post a Comment