පියුමි මේ සැරේ ලංකාවේ විතරක් නෙවෙයි අසල්වැසි ඉන්දියාවෙත් කතාබහට ලක්වෙන චරිතයක් වෙලා.
ඒ පියුමිගේ ඡායාරූපයක් අතිශය ජනප්‍රිය ඉන්දියානු ෆේස්බුක් පිටුවක් වන Laughing Colours ෆේස්බුක් පිටුවේ පලවෙලා තිබුණා.
මිලියන 27කටත් අධික ලයික්ස් ප්‍රමාණයක් මෙම පිටුවට හිමි වෙලා තිබෙනවා.
පියුමි හංසමාලි, විශ්ව
පෙරේරා කියන රූපලාවන්‍ය ශිල්පියෙක් එක්ක ඉන්න පින්තූරයක් තමයි මේ විදියට එම ෆේස්බුක් පිටුවේ පලවෙලා තිබුණේ.
ඒ ඡායාරූපයට යටින් ‘සහෙර් හේ කිසි සේ පාස්‘ යැයි හින්දි භාෂාවෙන් යම් වැකියක්ද සටහන් කරලා තිබුණා..
ඒකේ සිංහල තේරුම තමයි ‘‘කවුරු හරි ළඟ වස තියනවද‘‘ කියන එකයි.
ඉන්දියාවේ බොහෝ දෙනා හිතලා තියෙන්නේ මෙයාලා පෙම්වතුන් කියලයි.

Share this
|
|
0 Comment to " ‘‘කවුරු හරි ළඟ වස තියනවද‘‘ පියුමිගේ ඡායාරූපයකට ඉන්දියානුවෝ බොන්න වස ඉල්ලයි! (Photo)"
Post a Comment