19 April, 2017

ඒ භාග්‍යවත් වු අරහත් වූ සමන්තබද්‍ර හිමි "අඩනිරුවත් වීඩියෝවේ රංගනය" ගැන මෙලෙස වදාළ සේක

iraj wassane sihine samantha badra

ඉරාජ් වීරරත්න විසින් අධ්‍යක්ෂණය කරනු ලබන නව සංගීත රූප රචනයක සිරි සඳහම් ආශ්‍රමාධිපති සමන්තබද්‍ර හිමිද රංගනයෙන් දායකවන බව පසුගියදා අප ඔබට වාර්තා කලා.

එම පුවතත් සමඟ ඒ පිළිබඳ සමාජයේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

මේ පුවත සම්බන්ධයෙන් ඊයේ දිනයේ සිරි සමන්තබද්‍ර හිමියන් ෆේස්බුක් ලයිව් තාක්ෂණය හරහා පිළිතුරු ලබාදුන්නා.

“ඇත්තටම මම රඟපෑම සදාකාලිකව අවසන් කරපු කෙනෙක් මට පේන්නේ මේ මුළු ලෝකයම වේදිකාවක් කියලා. අපි විවිධ චරිත ඒ වේදිකාවේ රඟපානවා”.

“මම කිසි දවසක රඟපාන්නෑ. රගපෑමක් වෙන්න යම් භික්ෂුවක් සතර ඉරියව් මාරු කරමින් රංගනයෙහි යෙදෙන තවත් නළුවෙක් එක්ක වචන හුවමාරු කරගනිමින් කටයුතු කළොත් තමයි රඟපානවා වෙන්නේ. එහෙම නැතුව පිංතූරයක් තිබ්බා කියලා රූපයක් තිබ්බා කියලා රඟපෑමක් වෙන්නෑ කියලා තමයි සමන්තබද්‍ර හිමියන් කියලා තියෙන්නේ.

එහි සම්පූර්ණ වීඩියෝව බලන්න.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඒ භාග්‍යවත් වු අරහත් වූ සමන්තබද්‍ර හිමි "අඩනිරුවත් වීඩියෝවේ රංගනය" ගැන මෙලෙස වදාළ සේක"

    Post a Comment