
ඉරාජ් වීරරත්නගේ නවතම සංගීත වීඩියෝව බොහෝ දෙන අතර කතා බහට ලක්වු කරණාවක් වුයේ සමන්තබද්‍ර හිමිද රංගනයෙන් දායක වීම හේතුවෙනි.
සමන්තබද්‍ර හිමි මෙන්ම සිරි සඳහම් ආශ්‍රමයේ භික්ෂූන් වහන්සේලා මෙම වීඩියෝවට එක්වීමද සමන්තබද්‍ර හිමි ගේ රුස්
වළල්ල ද දැඩි විවෙචනයට හා කතාබහට ලක්විය.
මේ එම සංගීත වීඩියෝව සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ඉරාජ් වීරරත්න සමන්තබද්‍ර හිමි සිදුකල කච්ඡාවක් වීඩියෝව පහතින්.
මේ එම සංගීත වීඩියෝව සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ඉරාජ් වීරරත්න සමන්තබද්‍ර හිමි සිදුකල කච්ඡාවක් වීඩියෝව පහතින්.
Share this
|
|
0 Comment to "මම බීලා ඉන්නේ | සමන්ත භද්‍ර හාමුදුරැවෝ"
Post a Comment