22 April, 2017

ශාරුක් මේ තරම් පොඩි ළමයෙක්ට මෙහෙම දෙයක් කලේ කොහොමද? (Video)

Sharuk with son

IPL තරඟමාලාවත් සමඟ බොලිවුඩ් සුපිරි තරුව ශාරුක් ඛාන් මේදිනවල ඉතා කාර්යබහුලයි.

ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරත්වය දරන්නේද ශාරුක් නිසායි.

පසුගිය දිනක කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ තරඟයක් නැරඹීම සඳහා ශාරුක් පැමිණියේ තම කුඩා පුතුද සමඟයි.

පියා සහ පුතා දෙසට කාගේත්
නෙත් යොමුව තිබුන අතර කැමරා කරුවෙකුට අමුතුම අවස්තාවක් තම කැමරා කාචයට හසු කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

එයින් දැක්වෙන්නේ ශාරුක්ගේ මෙන්ම සිය පුතාගේ ද පපුවේ පච්චයක් කොටි තිබීමයි.

අදාළ වීඩියෝව පහතින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ශාරුක් මේ තරම් පොඩි ළමයෙක්ට මෙහෙම දෙයක් කලේ කොහොමද? (Video)"

    Post a Comment