නාරාහේන්පිට ඇලන් මැතිණියාරාමයේ උදැසන පිරිත් ප්‍රචාරය කළේ යෑයි පවසමින් හිටපු අමාත්‍ය
මිලින්ද මොරගොඩ මහතා විසින් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නඩුවක් පැවරීම මෙහිදී දැඩි සේ දොෂ දර්ශනයට ලක්‌කර ඇති මහා සංඝරත්නය මෙවැන්නක් මෙරට ඉතිහාසයේ සිදුවූ ප්‍රථම අවස්‌ථාව බවද පවසා තිබෙනවා.
පන්සලක පිරිත් දැමීම වැරදි යෑයි අධිකරණය විසින් තීන්දුවක් ප්‍රකාශ කළහොත් එය මෙතෙක් ගනු ලැබූ නරකම පූර්වාදර්ශය වනු ඇතැයිද ඒ අනුව සියලු දේවාල සහ පල්ලිවලද යාච්ඥාද ප්‍රචාරය නවතිනු ඇතැයිද ඇමැතිවරයාට මහා සංඝරත්නය මෙහිදී පෙන්වා දුන්නා.
මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවන බව ඇමැතිවරයා පොරොන්දු වී තිබෙනවා. (nethgossip)

Share this
|
|
0 Comment to "උදෑසන පිරිත් ප්‍රචාරය අධිකරණය තහනම් කරයි ? දකුණේ අධිකරණ සංඝනායක හිමිවරු සටන අරඹයි"
Post a Comment