23 April, 2017

මාලිංග මුම්බායි ඉන්දියනස් කණ්ඩායමේන් ඉවතට

Lasith Malinga-06

අයි.පී.එල්. තරඟාවලියේ ඊයේ (22) පැවති තරගයේ දී මුම්බායි ඉන්දියනස් කණ්ඩායමේ ලසිත් මාලිංගට කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම අතර පැවති එම තරඟයේ ඔහු වෙනුවට මිචෙල් ජොන්සන් ක්‍රීඩා කළා.

මෙවර තරගාවලියේදී කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම හා පසුගියදා පැවැති තරගයේදී මාලිංග දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර එහිදී ඔහු ලකුණු 58ක් ප්‍රතිවාදීන් වෙත ලබා දුන්නා.

මුම්බායි ඉන්දියස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මාලිංග මුම්බායි ඉන්දියනස් කණ්ඩායමේන් ඉවතට"

    Post a Comment