දුණි.
කඩුවෙල මහේස්ත්‍රාත් දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ මේ නඩුව විමසූ අවස්ථාවේ මෙම තරුණයාගේ මරණය සම්බන්ධ වෛද්‍ය වාර්තා තවමත් පමා බව අනාවරණය විය.
පමාවට හේතු විමසීමේදී සිරුරේ කොටස් පිළිබඳ රස පරීක්ෂණ වාර්තාවෙන් පසුව තවත් විශේෂ පරීක්ෂණයක් සඳහා එම කොටස් යොමු කර ඇති බවත් ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල පමාවී ඇති බවත් හෙළි විය.
තවදුරටත් තරුණයා නිදාසිටි මෙට්ටය අධිකරණයේ තැබීම අවශ්‍ය නැති බව දන්වා සිටි විනිසුරු ඒවා අයිතිකාර විමල් වීරවංශට රැගෙන යන ලෙස දන්වා සිටි අතර එම මෙට්ටය තමා ලබාගෙන අයිතිකරුවන් වෙත යොමු කරන බව වීරවංශ පාර්ශ්වයේ නීතීඥ ප්‍රේමනාත් දොළවත්ත දන්වා සිටියේය.
ලබන ජුනි 28 දක්වා නඩුව කල් ගියේය.
තොරතුරු – අයිරංගි එදිරිසිංහ

Share this
|
|
0 Comment to "ව්‍යාග්‍රා සෙල්ලම දැමූ මෙට්ටය අධිකරණයෙන් යලි විමල්ට!"
Post a Comment