23 March, 2017

“This is the guy who has stolen my show” – දනුක උමාලිට දුන් ලේනා ගැන සාරංග කියා ඇති දේවල් මෙන්න

Saranga-Umali-Lena-01

ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකරගේ සහ රංගන ශිල්පිණී උමාලි තිලකරත්නගේ විවාහය සම්බන්ධයෙන් බොහෝ කථා මැවෙමින් තියෙනවා.

මෙයට එක් හේතුවක් ලෙස කියැවුනේ දනුක විසින් උමාලිට දුන් ලේනෙක් නිසා මෙය සිදුවූ බවයි.

මේ අතර උමාලි සහ දනුක ලේනෙකු සමග ගත් ඡායාරූප සමාජජාල මාධ්‍යවල පළවී තිබෙන අයුරු දැකගන්නට ලැබෙනවා.

ඒ වගේම තමයි උමාලි මෙලෙස දැමූ ඡායාරූපවලට සාරංග ද අදහස් දක්වා තිබෙනවා.

උමාලි ලඟ සිටින ලේනා ඇය හදුන්වන්නේ ඩින්කි ලෙස අතර දනුක සමාජජාල මාධ්‍යයක පෙනී සිටින්නේද danuka_dinky_ ලෙසයි.




href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhaIpnobEwFqIwxYCDzdnJvF8v5blogwKV-sBzXgnDvFu7XKuPfRprkhuHmU0Oq_6_CDOrp78lM9TlbLc8wJ09FBAZGOZWDsHuYr81KxWOc2GjYuid6rlnUlgPmIbySsK_Hu6JxIVY_Bwk/s1600/Saranga-Instagram-Status-01.jpg">


 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "“This is the guy who has stolen my show” – දනුක උමාලිට දුන් ලේනා ගැන සාරංග කියා ඇති දේවල් මෙන්න"

    Post a Comment