07 March, 2017

වැඩි වශයෙන් ලිංගික සේවනයේ යෙදෙන්නන් ගැන හෙළිදරව්වක්

"ළෙන්ගතු ස්පර්ශ කිරීම්" වැඩි වශයෙන් සිදු කිරීම හේතුවෙන් ලිංගික සේවනයේ යෙදෙන පුද්ගලයෝ වඩාත් සතුටින් පසු වෙති.

වැඩි වශයෙන් ලිංගික සේවනයේ යෙදෙන පුද්ගලයන් වඩාත් සතුටින් පසුවීමේ නැඹුරුවක් පවතින බව අධ්‍යයනයකින් හෙළිව ඇතැයි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත වාර්තා කරයි.

අධ්‍යයනය සඳහා පුද්ගලයන් හාරසිය දෙනෙකු සහභාගී වී ඇති අතර ලිංගික සේවනයේ යෙදෙන වාර ගණන, කොපමණ සතුටින් සිටීදැයි
යන්න සහ ජීවිතයේ තෘප්තිමත්භාවය, සිය සහකාරිය හෝ සහකරු අතර කොපමණ ළෙන්ගතු ස්පර්ශ කිරීම් සිදු වනවා දැයි යන්න (තුරුළට ගැනීම, වැළඳ ගැනීම, සිප ගැනීම සහ එකිනෙකා ස්පර්ශ කර ගැනීම) පිළිබඳ ඔවුන්ගෙන් විමසා තිබේ.

couple-02

-බීබීසී-

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "වැඩි වශයෙන් ලිංගික සේවනයේ යෙදෙන්නන් ගැන හෙළිදරව්වක්"

    Post a Comment