16 March, 2017

ස්වයං වින්දනයේ යෙදෙන්නේ බලාගෙනයි - අහුවුණොත් පිරිමින්ට දඩ

masturbate

පිරිමින් ස්වයං වින්දනයේ යෙදෙන සෑම අවස්ථාවකට දඩයක් පැනවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

නුපන් දරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් තමන් මෙම යෝජනාව ගෙන එන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අවශ්‍යතාවක් සඳහා නොවන අවස්ථාවකදී පිරිමියෙක් කරන සෑම ශුක්‍රානු මුදාහැරීමක් සඳහා ඩොලර් 100 ක දඩයක් නියම කළ යුතු බව එම යෝජනාවේ සඳහන්.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අමෙරිකාවේ ඩිමොක්ක්‍රොටික් පක්ෂයේ ටෙක්සාස් ප්‍රාන්ත මහජන මන්ත්‍රී මණ්ඩල සාමාජිකාවක වන ජෙසිකා ෆැරාර් විසිනුයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ස්වයං වින්දනයේ යෙදෙන්නේ බලාගෙනයි - අහුවුණොත් පිරිමින්ට දඩ"

    Post a Comment