16 March, 2017

මේ ඉරිදා මහා ධර්ම යුද්දයක්.. පිටිදුවේ හිමියන් හා රතනසාර හිමියන් ධර්ම විවාදයක..

Pitiduwe Siridhamma Thera

තමන් සමග බුද්ද දර්ශණය සම්බන්ධයෙන් වාදයක් කිරීමට සූදානම් නම් එන 19 වන ඉරිදා දින දෙහිවල සිරි සදහම් ආශ්‍රමයට පැමිණෙන ලෙස පූජ්‍ය විල්ගමුවේ රතනසාර හිමියන්ට ආරාධනා කරන බව පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන් සදහන් කරති

පූජ්‍ය
විල්ගමුවේ රතනසාර හිමියන් විසින් කියු පරිදි ඇසල පෝය තෙක් එම විවාදය පැවැත්වීමට බලා සිටීමට උවමනාවක් නැතැයිද සිරිධම්ම හිමියෝ කියා සිටිති.

තමන්ගේ මත දැක්වීම්වලට කිසිවෙකු අභියෝග කරන්නේ නම් විවාදයකට පැමිණෙන්නැයි සිරිධම්ම හිමියන් විසින් කල අභියෝගය පිලිගනිමින් විල්ගමුවේ රතනසාර හිමියන් කියා සිටියේ තමන් එම විවාදයට එළැඹෙන ඇසල පොහොය දිනයේ සූදානම් බවයි.

-ලංකා සී නිවුස්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මේ ඉරිදා මහා ධර්ම යුද්දයක්.. පිටිදුවේ හිමියන් හා රතනසාර හිමියන් ධර්ම විවාදයක.."

    Post a Comment