16 March, 2017

රුවන් ගෙන් මලක්

ruwan hettiarachchi

“ඔබට සතුටුයි ද දැන්” කරලියට ගෙනා ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චි තවත් නොබෝදිනකින් අලුත් ගීතයක් මුදාහැරීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

නව ගීතයේ රූප රචනයට එක්ව සිටින
නිළිය වන්නේ ගිනියම් රැය ගීත වීඩියොවෙන් ජනප්‍රියත්වයට පත් චමත්කා ලක්මිණිය.

නව ගීතයේ රූප රචනය Cineworks විසින් සිදු කරණ අතර එහි අධ්‍යක්ෂණය හසිත ජයසංඛ විසින් සිදු කිරීමට නියමිතය.

නව ගීතයේ පද රචනය සිදුකර ඇත්තේ ශෙහාන් ගලහිටියාව විසිනි.

මේ ගීතයට ජනයි - ප්‍රියයි දෙදෙනාද රංගනයෙන් දායක වීමට නියමිතය.

රුවන්ගේ නව ගීය වෙනත් ආරක එකක් බවද පැවසේ.

_ශ්‍රීලංකන්මිරර්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "රුවන් ගෙන් මලක් "

    Post a Comment