25 March, 2017

ආසියාවේ විශාලතම ගණිකා නිවස්නයේ සංවේදී ඡායාරූප

ජාත්‍යන්තර ජනමාධ්‍ය ආයතනයක් විසින් ආසියාවේ විශාලතම ගණිකා නිවස්න කලාපය ලෙස හැදින්වෙන කල්කටාවේ සොන්ගාච්චි ප්‍රදේශයේ සංවේදී ජායාරූප පෙළක් අද නිකුත් කර තිබෙනවා.

මෙම ප්‍රදේශයේ ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි කාන්තාවන් 14,ooo පමණ ගණිකා වෘත්තියේ නියැලෙන අතර ඔවුන් වඩාත් හොද ජීවන තත්වයක් උදෙසා ඉන්දීය රජයේ සහාය ඉල්ලා සිටිනවා.

සෑම වසරකම 1ooo පමණ කාන්තාවන් මෙම නගරයට සංක්‍රමණය වන බවත් වාර්තා වනවා.

ඉන්දියාවේ මෙම කලාපය තුල ඒඩ්ස් රෝගය සීඝ්‍රයෙන් පැතිරයාම නිසා මෙම වෘත්තියේ නියැලී සිටින කාන්තාවන්ගේද ඇතුලුව බොහෝ දෙනෙකුගේ ජීවිත දැඩි අවදානමක පවතිනවා.







width="400">









Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ආසියාවේ විශාලතම ගණිකා නිවස්නයේ සංවේදී ඡායාරූප"

    Post a Comment