චෝදනාවෙන් නිදහස් කිරීමට ඉතාලියේ විනිසුරුවරයෙකු තීරණය කර තිබේ.
විනුසුරුවරයාගේ තීන්දුව පිළිබඳව විමර්ශණය කර තමන් වෙත වාර්තාවක් ලබා දෙන ලෙසට එරට අධිකරණ අමාත්‍යවරයා ඉහළ පෙලේ නිලධාරීන් පිරිසකට උපදෙස් ලබා දී තිබෙනවා.
කාන්තාව තමන් දූෂණය වන අවස්ථාවේදී ඊට කැමැත්ත පළ කර ඇති බවට ලැබූ සාක්ෂි මත රැදෙමින් අදාළ තීරණය ලබා දුන් බව විනිසුරුවරයා උසාවියට ප්‍රකාශ කර තිබේ.

Share this
|
|
0 Comment to "කාන්තාව කෑ ගසා දැගලුවේ නැති නිසා ස්ත්‍රී දූෂකයා නිදහස්!"
Post a Comment