උදෑසන 8.10 පමණ වන විට කොළබ කොටුවට ලගා වන මහනුවර සිට ගාල්ල – මාතර දක්වා ධාවනය වන දුම්රියේ සහ නැවතත් පස්වරු 5.45 ට කොළඹ කොටුව හරහා ගමන් කරන මාතර – නුවර
දුම්රියේ මෙම පුද්ගලයා ගැවසෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම දුම්රියේ ගමන් කරන තරුණයින් අසලට විත් අයුතු ලෙස ස්පර්ෂ කරමින් අසම්මත ලෙස හැසිරෙන අතර තදබදය නිසාම බොහෝ දෙනෙකුට මෙaය නොතේරේ.
ජනාකීර්ණ වේලාවන් තුලදී කාන්තාවන්ට වඩා පුරුෂයින්ට මෙම අසහනකාරී පුද්ගලයින්ගෙන් දැඩි පීඩා එල්ල වන බවටද දැනගැනීමට ඇත.
දුම්රිය ආරක්ෂණ අංශ සහ පොලීසිය එක්ව මේ සඳහා යම් වැඩපිළිවෙලක් දියත් කල යුතු වන අතර නැතහොත් පාසල් වියේ පසුවන තරුණ දරුවන්ගේ පවා ජීවිත අනතුරේ ඇති බව දුම්රිය මගීන් පෙන්වා දෙයි.

Share this
|
|
0 Comment to "නුවර කෝච්චිය ඇතුලේ “කොල්ලන්ට අතවර” – විශේෂ හෙළිදරව්ව"
Post a Comment