මගේ ෂෝස් ඔක්කොම හැණ්ඩ්ල් කරන්නෙ මගෙ හස්බන්ඩ්. මේකත් එහෙමයි වුණේ. එදාත් ෂෝ එකට ආරාධනා ලැබිලා ගියා. පළවෙනි දවසෙ පැය හතරක් විතර හිටියා. වැස්ස හින්ද ෂෝ එක කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ. කැම්පස් එකේ ළමයි මගෙන් ඇහුවා හෙට එන්න පුළුවන්ද කියලා. මට ෆැමිලි එකේ පොඩි වැඩක් තිබ්බා පහුවැනිදා. මම ඒකත් පැත්තකින් දාලා පහුවෙනිදා ආවා. මොකද ඒ ළමයි ගොඩක් පව්. හුඟක් මහන්සිවෙලා ෂෝ එක ඕගනයිස් කරලා තිබුණේ. ඒ
ළමයින්ගේ ලොකු සපෝට් එකක් තිබුණා. දෙවැනි දවසෙත් ටිකක් වැස්සා. හැබැයි අපි ෂෝ එක කළා.
කොහොමද ප්‍රතිචාර?
ඇත්තටම හුඟක් හොඳයි. අපි ෂෝ එකක් කරද්දී වහිනවද නැද්ද කියන එක ප්‍රේක්ෂකයාට වැදගත් නෑනෙ. වහිද්දි අපිට හූ කියයිද සින්දු පරක්කු මොකද කියලා කෑ ගහයිද කියලා අපිට බය හිතුණා. හැබැයි එහෙම වුණේ නෑ. මේ ළමයි පුදුම සපෝටින්. අපිට ගොඩක් ආස හිතුණා. ඒ ළමයි පෆෝම් කරපු විදිහ දැක්කම. වැස්ස මැද්දේ ඒ ළමයි ඔක්කොම අපිත් එක්ක සින්දු කිව්වා.

මට ඇත්තටම පෞද්ගලිකව ගොඩක් ආස හිතුණා. ඒ හිටපු පැය 4/5 පාඩු නෑ කියලා හිතුණා. ඒ වගේ දේකට සහභාගි වෙන්න ලැබිච්චි එක මට ලොකු ගෞරවයක් කියලා මට හිතුණේ. අපි කැමති හැමෝම අපිත් එක්ක සිං කරනවට. අපිට ඒ වගේ අය හම්බවෙනව ගොඩක් අඩුයි. මාත් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්. ඔය වගේ ෂෝ එකක් කරන්න කොහොම කට්ටක් කන්න ඕනිද කියලා මම දන්නවා. ඒගොල්ලො හරි ලස්සනට වැඩේ කළා. අපිත් ගොඩක් සතුටු වුණා.
Text - Thanu (saaravita)
Text - Thanu (saaravita)
Share this
|
|
0 Comment to "ඔක්කොම හැණ්ඩ්ල් කරන්නෙ මගෙ හස්බන්ඩ්"
Post a Comment