'සිඳු' නාට්‍යයේ නළු නිළියන් සතුටු සැමරුම 3/15/2017 09:25:00 PM ‘සිදු’ ටෙලි නාට්‍යය කියන්නේ කොයි කවුරුත් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. ඒ ජනප්‍රියත්වයේ තරමටම ජනතාවගේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ලෙස සම්මානයෙන් පිදුම් ලබන්න හැකියාව ලැබුණා. ඒ SLIM Nielsen ජනතා සම්මාන 2017 සම්මාන රාත්‍රීයේදීයි. මේ සතුට ‘සීදූ’ ටෙලි නාට්‍ය වැඩ කරන එමෙන්ම රඟපාන පිරිසත් සමරලා තියෙනවා. ඒ ටෙලි නාට්‍යය රූගත කරන අතරවාරයේදී. එහි ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙනවා. _සාරවිට Share this ◄ ► Facebook ◄ ► Twitter ◄ ► Google
0 Comment to "'සිඳු' නාට්‍යයේ නළු නිළියන් සතුටු සැමරුම"
Post a Comment