
ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය කළාකරුවකු වන ජැක්සන් ඇන්තනි මහතා සහ කුමාරි මුණසිංහ මහත්මියගේ පවුලේ බඩපිස්සා වන ඔහු ඉතා නිහතමානී චරිතයකි.
පසුගිය දනක ඔහු සිය පෙම්වතිය ගැන රූපවාහිණී නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමින් පැවසුවා.
එහිදි ඔහු කියා සිටියේ කොණ්ඩෙ වවාගෙන
රැවුල වවාගෙන මං විදිහටම ඉන්න මට මුණගැහුනු ගැලපෙනම කෙනා ඇය බවයි.
ඇයට ආදරේට "බුවී" ලෙස ආමතන බවත් සජිත පැවසුවා.
සජිතගේ අවංක ආරයට අපේ සුභ පැතුම්.
ඇයට ආදරේට "බුවී" ලෙස ආමතන බවත් සජිත පැවසුවා.
සජිතගේ අවංක ආරයට අපේ සුභ පැතුම්.


Share this
|
|
0 Comment to "පොළොවේ පයගහලා ඉන්න "සජිතගේ - බුවී" මෙන්න"
Post a Comment