31 March, 2017

ගිනියම් රැයේ "චමත්කා" ජනයි - ප්‍රියයි එක්ක රුවන් ගේ මටල කිට්ටු වෙලා (Video)

Ruwan-Hettiarachchi-Mal-Song

රුවන් හෙට්ටිආරච්චි ගේ නවතම ගීතය මේ වන විට එළිදක්වා තිබෙනවා.

එම නම්කර ඇත්තේ "මල් (Mal)" ලෙසයි

රුවන්ගේ නවතම ගීත වීඩියෝවට ෆේස්බුක් හි ජනප්‍රිය තරු දෙකක් වන ජනයි - ප්‍රියයි දායක වී තිබීම විශේෂත්වයක්.

‘ගිනියම් රැය’ ගීත වීඩියෝවෙන් ජනප්‍රිය වුණු චමත්කා ලක්මිණි ද මෙ සඳහා එක් වී තිබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගිනියම් රැයේ "චමත්කා" ජනයි - ප්‍රියයි එක්ක රුවන් ගේ මටල කිට්ටු වෙලා (Video)"

    Post a Comment