මරීජාට Six Pack එද්දී යසාරා One Pack වෙලා 3/21/2017 10:29:00 AM යසාරා අබේනායක ප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයෙකු වූ ෆසීල් මරීජා සමඟින් විවාහ වුණා. යසාරා මේ වනවිට මව් පදවි ලබන්නට සුදානමින් සිටින බව වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් ෆසීල් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූපයක් පළකර තිබෙනවා. ඒ ” My 6 Pack vs Her 1 Pack” යනුවෙන් සටහනක් ද සමඟින්. Share this ◄ ► Facebook ◄ ► Twitter ◄ ► Google
0 Comment to "මරීජාට Six Pack එද්දී යසාරා One Pack වෙලා"
Post a Comment