අතිශය සුන්දර සිනාවකින් නිතරම කල් ගෙවන ජනප්‍රිය නිළි මුතු තරංගා අවුරුදු නමයක ප්‍රේමයකින් රහසේම විවාහ වෙලා කියලා තමයි පසුගිය දවස්වල ප්‍රචාරය වුණේ. මේ ආරංචිය නිසා මුතුට හිතවත් බොහොමයක් කලාකරුවන්ගේ හිත නම් හොඳටම රිදිලා කියලා තමයි ආරංචි වුණේ. ඒ මුතුගේ මේ අමුතු රහස් විවාහය නිසයි.
නමුත් මේ විවාහ ඡායාරූප ගැන ඇය තම ෆේස්බුක් ගිණුමේ මේ විදහට සටහන් කරලා තිබුණා. එම සටහන සහ අදාළ මංගල ඡායාරූප පෙළ පහතින් දැක්වේ.
_සාරවිට
0 Comment to "මුතු විවාහ වුණේ නැතිලු"
Post a Comment