20 March, 2017

මං දේශපාලනයෙන් සමුගන්නවා.. දැන් හොදටම ඇති..- කතානායක කරු

karu-jayasuriya-10

තමනට දැන් උවමවනා වී ඇත්තේ දේශපාලනයෙන් සමු ගැනීමට බව කතානායක කරු ජයසුරිය මහතා පවසයි.

සති අන්ත පුවත්පතක් හා අදහස් පල කරමින් ඔහු සදහන් කර ඇත්තේ හිටපු එජාප නායකයෙකුගේ ආරාධනයෙන් දේශපාලනයට පැමිණි තමන් අද තෙක් දේශපාලනයේ නිරත වූ කාලය තුළ රටට ජයග්‍රහණ රැසක්‌ ලබාදීමට දායක වී ඇති බවයි.

දැන් තමනට උවමනා වන්නේ දේශපාලනයෙන් සමුගෙන තම දියණිය වෙනුවෙන් සමාජ සේවයට යාමට බවද ඔහු එහිදී අදහස් පල කර ඇත.

-ලංකා සී නිවුස්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මං දේශපාලනයෙන් සමුගන්නවා.. දැන් හොදටම ඇති..- කතානායක කරු"

    Post a Comment