සරත් කොතලාවල, ධර්මප්‍රිය ඩයස්, ප්‍රියන්ත සිරිකුමාර, සම්පත් ජයවීර, කලන ගුණසේකර, නිමල් පල්ලෙවත්ත, චමින්ද පුෂ්පකුමාර, මාධනි මල්වත්ත, සමඟ ජගත් මනුවර්ණ ඇතුළු පිරිස රංගනයේ යෙදෙන මෙහි තිරරචනය ජගත් මනුවර්ණ සහ නාමල් ජයසිංහගෙනි.
සුනිල් ටී. මෙතෙක් නියැපූ සිනමා ආකෘතියෙන් බැහැරව කලාත්මක සිනමාකෘතියක් ලෙසින් නිර්මාණයවන මුරුග සන්නිය සුනිල්ගේ 67 වැනි සිනමා නිෂ්පාදනය වේ.
කැමරා අධ්‍යක්ෂණය විශ්වජිත් කරුණාරත්නගෙනි.
නිෂ්පාදන සැලසුම උපුල් චන්ද්‍රබණ්ඩාර සහ ප්‍රදීප් චන්ද්‍රසිරිගෙනි. සංඛ මල්වත්ත සංස්කරණයෙන් දායකවේ. නදික ගුරුගේගේ සංගීත අධ්‍යක්ෂණයකි. නිෂ්පාදන කළමනාකරණයෙන් රොනික් අධිකාරි දායක වේ. ලසන්ත ෆ්‍රැන්සිස් සහාය අධ්‍යක්ෂවරයාය. සුනිල් ධර්මසිරි රේඛීය නිෂ්පාදනයෙන් දායක වෙයි.


ජායාරූප : තුසිත සිංහකුට්ටි ආරච්චි
_මිරර්ආර්ට්ස්
Share this
|
|
0 Comment to "ජගත් මනුවර්ණ මුරුග සන්නියෙන් සිනමාකරණයට"
Post a Comment