වාර්තා වුණා.
ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාරභාරය සඳහන් කළේ කැරට්, ලීක්ස්, වම්බටු, දඹල ආදී එළවලූ වර්ග රැසක තොග මිල රුපියල් 15 ත් 30 ත් අතර මිලකට අඩුවී ඇති බවයි.
එසේම, එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළඳුන්ගේ අඩුවක් දක්නට ලැබීම ද විශේෂත්වයක්.
මේ අතර, අතිරික්ත එළවළු තොග විශාල වශයෙන් වන අලින්ගේ ආහාරය සඳහා ලබාදී ඇති බවටද වාර්තා වනවා.
_හිරු

Share this
|
|
0 Comment to "දඹුල්ලේ එළවළු අලින්ට"
Post a Comment